මත්ද්‍රව්‍යවලින් සිසුන් ආරක්ෂා කිරීම සඳහා බුද්ධි අංශයක් ආරම්භ කිරීමට සැලසුම්

සිසුන් මත්ද්‍රව්‍ය උවදුරෙන් මිදීම සඳහා සමාජ බුද්ධි අංශයක් පිහිටුවීමට රජය අදහස් කරයි.

2023 NCC හර්මන් ලූස් සහ ද සොයිසා ශූරතාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පසුගියදා පැවති විසිරයාමේ පෙළපාලිය අතරතුර රන්ටැඹේ NCC පුහුණු මධ්‍යස්ථානයේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රේමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා මේ බව අනාවරණය කළේය.

“අපගේ දක්‍ෂ දරුවන්ගේ සහ ජාතික ශිෂ්‍යභට බළකායේ (NCC) ශිෂ්‍යභටයින්ගේ ක්‍රියාකාරකම් නවීන තාක්ෂණික ක්‍රමවේද ඔස්සේ ප්‍රචලිත කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට ද කටයුතු කරමින් පවතින බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *