’’මට තියෙන්නෙ කාලකන්නි සතුටක්’’

ආණ්ඩුව වෘත්තීය සමිති වලින් බලයට ඇවිත් වෘත්තීය සමිති වලටම කෙලවීම ගැන තමාට කාලකන්නි සතුටක් තිබෙන්නේ යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම්.මරිකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

තෙල් සමාගමේ විශාල දූෂණ සිදුවූ බව කී මන්ත්‍රීවරයා තෙල් අර්බුදය සමයේ සිදුවූ සොරකම් සම්බන්ධයෙන් සෙවිය යුතු බව කීය.

වලව්වේ හාමු එක්ක එකට ළඟින්නේ නෑ කියා සිතන්නට නම් මේ දේවල් කළ යුතු බවද මරික්කාර මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *