භානුක රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගනී…

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ක්‍රිකට් පරිපාලනයට විශ්‍රාම යාමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ භානුක රාජපක්ෂ විසින් සඳුදා එම ලිපිය භාර දී ඇති බවයි.

භානුක රාජපක්ෂ සිය ලිපියේ සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟින් තමාට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *