බැසිල් සිටියා නම් ඉන්ධන මිළ වැඩි කරන්න දෙන්නේ නෑ

පසුගිය දා ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් මතුව තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් ඉන්ධන මිල ඉහළ දැමීමට ඉඩ නොදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *