බාල ඖෂධ සිද්ධියට ඇල්ලූ 05ක් යළි රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර සිටි නිලධාරින් 05 දෙනා දෙසැම්බර් 13 වැනිදා දක්වා යළි බන්ධනාගාරගත කර තිබේ.

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන්ය.

වෛද්‍ය සැපයුම් අංශයේ නිලධාරින් 04 දෙනෙකු සහ තවත් අයෙක් ඇතුළු පස් දෙනෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *