බහලුම් 3,000ක් තවමත් වාරායේ

කොළඹ වරාය තුළ ආනයනික බහලුම් 3,000 කට අධික සංඛ්‍යාවක් නිෂ්කාශනය කිරීම ප්‍රමාද වීමෙන් තව දුරටත් සිරවී ඇති බව බහලුම් ප්‍රවාහන රථ හිමියන්ගේ සංගමය පවසයි.

ආණ්ඩුව පැවසූ ආකාරයට කාර්යක්‍ෂම ලෙස බහලුම් නිෂ්කාශනය ක්‍රියාත්මක නොවීම මෙම තත්වයට හේතුව බව ද එම සංගමය වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *