බස් ගාස්තු ගැන රජයේ තීරණය

ඩීසල් මිල වැඩිවීමට සාපේක්ෂව මෙවර බස් ගාස්තු වැඩිවීමක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ශෂී වෙල්ගම මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඊට අදාළ නිවේදනය පහතින්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *