ඒ, බලශක්ති ක්ෂේත්‍රය අත්‍යවශ්‍ය සේවාවක් වන බැවින් එහි සේවකයන්ගේ ආරක්ෂාවත් හා සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යෑමේ අරමුණින් ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුවයි.
ඒ අනුව ප්‍රමුඛතා පදනම යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව, තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සහ ලංකා ඉන්දියානු තෙල් සමාගමේ ඉන්ධන පිරිපහදු කිරීමේ සහ බෙදාහැරීමේ නියුතු සේවකයන් වෙනුවෙන් නුදුරු දිනකදීම මෙම එන්නත් ලබාදෙනු ඇති.

