“බලශක්තියේ සෘජු අධිකාරිත්වය රජයට සතුව තිබිය යුතුයි” – බලශක්ති අමාත්‍ය

බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වයේ සෘජු පාලනය අධිකාරිත්වය යටතේ තිබිය යුතු බවත් රටක දියුණුවට සහ සංවර්ධනයට බලශක්ති ක්ෂේත්‍රයේ වර්ධනය සහ ස්ථාවරත්වය ඉතා වැඳගත් බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.

කොළොන්නාව තෙල් ගබඩා පර්යන්ථයේ නිරීක්‍ෂණ චාරිකාවක නිතරවෙමින් අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා එසේ පැවසීය.

පැවැති රජය බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ හිමිකාරත්වය වෙනස්කිරීමට කළ උත්සාහයේදී ඊට විරුද්ධ වී සටන්කර මතවාදය පරාජය කළ බව ද ඒ මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *