බලපත්‍ර නොමැතිව විස්කි, බ්‍රැන්ඩි හා බියර් ලීටර් 80ක් ළඟ තබා ගත හැකියි

බලපත්‍රයක් නොමැතිව  විස්කි, බැන්ඩ් වැනි විදේශීය මත්පැන් හා බියර්  ලීටර් අසූවක්  තබා ගත හැකි බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම වර්ග සියල්ලගේම එකතුව ලීටර් අසූවක් විය යුතු බවත් මීට වැඩි ප්‍රමාණයක් ළඟ තබාගෙන ගැනීමට නම් බලපත්‍රයක් ලබා ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *