අද දින බදුල්ල දිස්ත්රික්කයේ විදුහල්පතිවරුන් හා ගුරුවරුන් උද්ඝෝෂණයක නිරත විය. වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් ඔවුන් එම වෘත්තිය ක්රියාමාර්ගය ආරම්භ කර ඇති බව වාර්තා වී ඇත. කෙසේ වෙතත් බදුල්ල දිස්ත්රික්කයේ ගුරුවරුන් අද ලෙඩ නිවාඩු දමා සේවයට නොපැමිණීමෙන් පාසල් ළමුන් අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි.
2021-04-06