පොහොට්ටු ලොක්කෝ අද රැස්වෙති

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය  එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9)  රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රීවරුන් හය දෙනෙකු සමගි ජන  බලවේගය සමග සන්ධාන ගතවීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරෙන බව ආරංචි මාර්ග සඳහන් කළේයම්

එම හය දෙනාට එරෙහිව විනයානුකූලව පියවර ගැනීම ඉන් පසුව කෙරෙනු  ඇතැයි දැනගන්නට ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *