පොලිසියේ තෑගි සිහිනය බොද වෙයි

මත්ද්‍රව්‍ය සහ ගිනි අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් අගය කරමින්  රුපියල් කෝටි සීයකට වැඩි තෑගි මුදල් පිරිනැමීම රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය හේතුවෙන් මඟ නතරවී ඇතැයි වාර්තාවේ.

මේ තත්වය මත එම වාර්තා ලබාදීම කඩිනම් කරන ලෙස පොලිස් ප්‍රධානිිින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට දැනටමත් දැනුම් දී ඇත.

ත්‍යාග  මුදල් පිරිනැමීමේ උත්සවය පැවැත්වීමද මේ නිසා කල් දැමීමට සිදුව ඇතැයි  පොලිස් ආරංචි  මාර්ග සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *