පොලිසියේ ජ්‍යේෂ්ඨයින් 11 දෙනෙකුට ස්ථාන මාරුවිම්

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව පොලිස් මුලස්ථානය නිවේදනය කරයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ඒ ආර් පී ජේ අල්විස් මහතාද, ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙසට ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි ටී ජී එන් ඩබ් ඩී තල්දුව මහතාද පත්කර තිබේ.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය අනුව මැතිවරණ කොමිෂන් සභාවේ එකගතාව මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇත.

අදාළ ස්ථාන මාරුවීම් සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *