පොලිස් පොකුර 1000ත් පනී.

පොලිස් කොවිඩ් ආසාදිත පොකුර දහසේ සීමාව පසු කර යාමත් සමග කොවිඩ් 19 ආසාදිත පොලිස් නිළධාරින් සංඛ්‍යාව 1039 බවට පත්ව ඇත.

මෙම පොකුරට විශේෂ කාර්‍ය්ය බලකා සෙබලුන් 238 දෙනෙකුද ඇතුලත්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *