පොලිස් කොමිසමෙන් වැඩබලන පොලිස්පතිට පිළිතුරු

පොලිස් නිලධාරීන් පත්කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සහ සේවයෙන් පහ කිරීම් පිළිබද බලය ජාතික පොලිස් කොමිෂන් සභාවට පවතින බව ජාතික පොලිස් කොමිෂන් සභාව පවසයි.

ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිසියේ අභ්‍යන්තර පාලනයට යොමුවී ඇති බවට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් ඉකුත් පෙබරවාරි මස මාධ්‍ය හමුවකදී පැවැසීම ජාතික පොලිස් කොමිෂන් සභාවේ දැඩි අවධානයට ලක්වූ බවද එම කොමිෂන් සභාව කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *