පොදු ප්රවාහන භාවිතයේදී කවුළු විවෘත කරගෙන යන්න – විශේෂඥ වෛද්ය සුදත් සමරවීර

පොදු ප්රවාහන භාවිතයේදී කවුළු විවෘත කොට ගමන් කරන ලෙසත්, ගමනාන්තය තෙක් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය බව වසංගත රෝග විද්යා අංශයේ ප්රධානී විශේෂඥ වෛද්ය සුදත් සමරවීර පවසයි.