පෙරහරේ අලියා කුලප්පු වී ඇත්ගොව්වාට පහර දෙයි

දොඩන්දුව මොරකොල විහාරස්ථානයේ අද සවස පැවති සංඝමිත්තා පෙරහරේ ගමන්කල අලියා කුලප්පුවි ඇත්ගොව්වා පිම දබා පාගා ඇති බවත් බර පතල තුවාල ලැබු ඇත් ගොව්වා කරාපිටිය රෝහලට ඇතුලත් කල බවත් හික්කඩුව පොලිසිය පවසයි.

පෙරහර ගමන් කරමින් සිටියදි දොඩන්දුව පාලම අසලදි කුලප්පු වු ඇති ඇතා  ඇත් ගොව්වා බිම දමා පැගිමත් සමග  පෙරහර නැරඹිමට පැමිණ සිටි පිරිස හිස්ලුලු අත දිව යන්නට විය.

බිම දමාඅලියා විසින් පාගා සිටි ඇත් ගොව්වා පසුව කරාපිටිය රොහ්ලට ඇතුලත් කරණ ලද අතර කරාපිටිය රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවේ ඇත් ගොව්වා දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල බවි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *