පෙබරවාරියේ සිට වාහන ආනයනයට අවසර

පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා.අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා.ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළ විවෘත කරන්නට අප කටයුතු කළා” යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *