පුටු මාරුව: බිමල්ගෙන් සැර ප්‍රකාශයක්

තමාගෙන් වැරදි සිදුවී ඇත්නම්  ඕනෑම කෙනෙකුට  පරීක්ෂණවලට ගිහින්  ඔප්පු කරගත හැකි බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

ජනාධිපතිවරයා තමා ගැන විශ්වාසය තබන තාක් විපක්ෂයේ කතාවලට  කලබල නොවන බව පැවසූ අමාත්‍යවරයා  තමා අවංකව වැඩ කරන අයෙකු බවද  සඳහන් කළේය.

විපක්ෂයෙන් සහතික ගැනීමට බලාපොරොත්තු නොවන බවද ඔහු පැවසුවේය.

බිමල් රත්නායක මහතා මෙසේ පැවසුවේ කොළඹදී  පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *