පුංචි සභා මැතිවරණය ලබන වසර මුල

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි  විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය

පළාත් පාලන මැතිවරණය කඩිනමින් පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි පැවසූ අමාත්‍යවරයා එම මැතිවරණය මේ වසරේදී පැවැත්වීමට මුදල් ප්‍රතිපාදන වෙන් කර නැතැයිද ප්‍රකාශ කළේය.

රජය පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් බව හෙතෙම වැඩදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *