පිළියන්දල නගරයට ඇතුළුවීමට සහ නගරය හරහා ගමන් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල පැවසුවේ පිළියන්දල නගර සීමාවේ ග්‍රාම නිලධාරී වසම් දෙකක් හුදකලා කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් නගරයේ ගමනා ගමන කටයුතු සීමා කිරීම සදහා එම තීරණය ගෙන ඇති බවයි.