’’පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු මගේ ළඟත් තියෙනවා’’

පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු තමා ළඟත් තිබෙන්නේ යැයි මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ශානක්කියම් රාසමානික්කම් මහතා:-(ඉ.ත.අ.ක) පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවස්ථාවක් දෙනවා නම් අදාළ සාක්ෂි ලබාගත හැකි කණ්ඩායම් සම්බන්ධ කර දිය හැකි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටයුතු කිරීමට ආණ්ඩුවට විශාල වගකීමක් තිබෙනවා.පාස්කු ප්‍රහාරය සම්බන්ධ තොරතුරු අප ළඟ තිබෙනවා.අපටත් අවස්ථාවක් දෙන්න.සාක්ෂි ගන්න පුළුවන් කණ්ඩායම් අප සම්බන්ධ කරලා දෙන්නම්”යනුවෙන්ද රාසමානිකම් මහතා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *