පාසල් විවෘත කිරීම පහසු කළ හැක්කේ කෙසේ ද යන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනාවක්

ජූලි මාසය වන විට පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමෙන් පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාවක් හිමිවනු ඇතැයි රජයේ වෛද්‍ය න්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේ, මෙරට 60ට වැඩි පිරිසට ද එන්නත්කරණය සිදුකිරීම ඉතා වැදගත් බවය.

ඒ තුළින් මේ වන විට ඉහළ යමින් පවතින කොවිඩ් මරණ සංඛ්‍යාව අඩුකර ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *