පාසල් දරුවන්ට මෙම වසර අවසානයේ ලැබීමට නියමිතව තිබූ 2020 වසරට අදාල පාසල් නිල ඇදුම් සහ පාවහන් වවුචර් ලබන ජනවාරි මස 03වනදා ලබාදෙන බව අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
ඒ අනුව විවෘත වෙළදපොලෙන් නිල ඇඳුම් සහ පාවහන් ලබා ගැනීමට දරුවන්ට හැකියාව ලැබෙන බවත් ඒ මහතා මාධ්‍ය වෙත සඳහන් කළේය