පාවහන් තිළිණපත් වල වලංගු කාලය දිගු කරයි

පාවහන් තිළිණපත්වල වලංගු කාලය දිර්ඝ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදන කරයි. එම තිළිණපත්වල වලංගු කාලය ඊයේ (28දා) අවසන්විමට නියමිතය. කෙසේ වෙතත් අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ එම කාලය එළැඹෙන මාර්තු මස 20 දා තෙක් දිර්ඝ කළ බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *