Sunday, November 1, 2026

ශ්‍රී ලංකාවේ උණුසුම් පුවත් විමසුම

උණුසුම් පුවත්
වාහන ආදායම් බලපත්‍ර ගන්න අද (01) සිට TIN අනිවාර්යයි: බස්නාහිර පළාත් මෝටර් රථ කොමසාරිස්ගෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ට චක්‍රලේඛයක්තිරගත වෙන්නත් කලින් ශාරුක්ගේ අලුත්ම චිත්‍රපටය ‘King’ ඉන්දීය සිනමා ඉතිහාසය උඩුයටිකුරු කරයි: කෝටි 175ක පෙරළිකාර වාර්තාවක්පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක දෙකකට අද (01) දැඩි රස්නයක්: කාලගුණයෙන් ‘ඇම්බර්’ මට්ටමේ උණුසුම් කාලගුණ නිවේදනයක්!“මැටි රූපවලට කටු ගහලා මට රිද්දන්න පුළුවන්ද?”: විපක්ෂයේ හූනියම් දේශපාලනය සහ රුවන්වැලිසෑය කතාව ගැන ජනපති අනුර කුමාරගෙන් සැර ප්‍රහාරයක්මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැති යතුරුපැදි පිළිබඳ තොරතුරු ලබාදෙන්නැයි මහජනතාවගෙන් ඉල්ලීමක්නිවාඩුවක් ගතකරන්න ආයෙත් ලංකාවට එන්න”: ජාත්‍යන්තර සංගීත තරුවක් වන DJ Snake හට සංචාරක ඇමැතිගෙන් ආරාධනයක්තොරතුරු තාක්ෂණ (IT/BPO) ක්ෂේත්‍රයේ ආදායම 15.5%කින් පහළට: මුල් මාස නවයේදී ඩොලර් මිලියන 100කට ආසන්න පාඩුවක්“ඉදිරි අයවැයෙන් තවත් බදු අඩු කරනවා; හැබැයි ආදායම් ඉලක්කවලට අත තියන්නේ නෑ!” – ජනපතිශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීම සහ ආයෝජන පුළුල් කිරීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ රජය අතර විශේෂ සාකච්ඡාවක්එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) නොවැම්බර් මාසය සඳහා ඉන්ධන මිල සංශෝධනය කරයි; පෙට්‍රල් සහ ඩීසල් මිල පහත වැටේ
ප්‍රවෘත්ති

පාර්ලිමේන්තුවට එන්න – ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු බැසිල්ගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවට එන්න – ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරු බැසිල්ගෙන් ඉල්ලයි

පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන්නැයි ඉල්ලා සිටිමින්, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් 19 දෙනෙකු විසින් ලිපියක් යවා තිබේ.

එම ලිපියෙන් දන්වා යවා ඇත්තේ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීත්වය රටට ලබාදීම වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පිවිසීම අත්‍යවශ්‍ය බවට තමන් විශ්වාස කරන බවයි. එම කරුණු සැලකිල්ලට ගෙන කඩිනමින් පාර්ලිමේන්තුවට ප‍්‍රවේශ වන ලෙස තමන් ඉල්ලා සිටින බවද අදාළ මන්ත්‍රීවරුන් පිරිස යැවූ ලිපියේ වැඩිදුරටත් දන්වා ඇති බවට වාර්තා වේ.

ඔබේ අදහස

Your email address will not be published. Required fields are marked *