ප්‍රධාන පෙළේ දුරකතන සේවා සමාගමක කොළඹ ප්‍රධාන කාර්යාලය කොවිඩ් නිසා වැසේ

කොළඹ ප්‍රධාන පෙළේ දුරකතන සේවා සම්පාදනය කරන සමාගමකට අයත් ප්‍රධාන කාර්යාලයක් කොරෝනා අවදානමක් හේතුවෙන් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඊට හේතු වී ඇත්තේ කොරෝනා ආසාදිතයෙකු ඇසුරු කල පුද්ගලයෙක් එහි පැමිනීම හේතුවෙනි. ඒ අනුව එම කාර්යාලයේ සේවකයන්ට නිවසේ සිට තම රාජකාරි කරන්නැයි ආයතන ප්‍රධානීන් විසින් සේවකයන්ට දැනුම් දී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *