අද දිනය තුළදී ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිතයින් 1,148ක් ප්‍රතිකාර රෝහල්වලින් පිටව බව සෞඛ්‍ය අංශ පවසති. ඒ අනුව මේ දක්වා සුවවී ඇති පිරිස 105,611කි. 2021-05-10