ප්‍රදේශ කිහිපයකට මි.මී.150 ඉතා තද වැසි

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිල ස්වභාවය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ‌ප්‍ර්‍රදේවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව යන පළාත්වවලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක වලත් ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 150ක පමණ ඉතා තද වැදි ඇති විය හැති බව එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *