පළමු පාසල් වාරය – 2022 සඳුදා සිට ආරම්භ වේ.

2022 වසර සඳහා සියලුම රජයේ සහ රාජ්‍ය අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා (6) සිට ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *