නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 2 වැනි ඒකකය යළි බිඳ වැටේ

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ 2 වන ඒකකය කාර්මික දෝෂයක් හේතුවෙන් බිඳවැටීමකට ලක්ව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

කෙසේ වෙතත් මේ හේතුවෙන් විදුලි කප්පාදුවක් සිදු නොවනු ඇත. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවසුවේ, කම්හල් දෙකෙන් තුනක් අලුත්වැඩියා කරමින් පවතින අතර, කාර්මික දෝෂයක් හේතුවෙන් ඉතිරි කොටසෙහි දෝෂයක් හටගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *