නිරුවත් යතුරුපැදිකරු මානසික රෝගයකින් පෙළෙන බව හෙළිවේ – පොලිසිය

නිරුවතින් යතුරුපැදියක් පැදවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයා මානසික සෞඛ්‍ය තත්ත්වයකින් පෙළෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසීය.

ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශකයා පැවසුවේ ඔහු හිස්වැස්මක් නොමැතිව ගමන් කළේද නැතහොත් නුගේගොඩ සිට නිරුවතින් පැමිණියාද යන්න නිශ්චිතවම කිව හැක්කේ පරීක්ෂණවලින් පසුව පමණක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *