එළැඹෙන නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු හේතුවෙන් කොළඹ නිදහස් චතුරස්රය අවට විශේෂ රථවාහන වැටලීම් ක්රියාත්මක කරන බව ශ්රී ලංකා පොලිසිය අද නිවේදනය කළේය.
ශ්රී ලංකාවේ 75 වැනි නිදහස් දින සැමරුම පෙබරවාරි 04 වැනි දින පෙරවරු 6.00 ට ආරම්භ වීමට නියමිතය.
ඒ අනුව අද (28) සිට දිනපතා පෙරවරු 5.00 සිට දහවල් 12.00 දක්වා පෙළපාළියේ පෙරහුරු පැවැත්වේ.
මෙම කාලය තුළ පහත මාර්ගවල රථවාහන ගමනාගමනය සීමා කෙරේ