උතුරු පළාතේ වව්නියාව, මන්නාරම, කිලිනොච්චිය, මුලතිව් සහ යාපනය දිස්ත්‍රික්කවලට පනවා තිබු ඇඳිරි නීතිය හෙට (27) උදෑසන 06.00ට ඉවත් කිරීමට නියමිතව තිබූ නමත් යාපනය දිස්ත්‍රික්කයට පනවා ඇති ඇඳිරි නීතිය පමණක් නැවත දැනුම්දෙන තුරු දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ පවතින තත්ත්වය සැලකිල්ලට ගෙනයි.
සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පෙර දැනුම් දුන් පරිදි ක්‍රියාත්මකයි.