නාමලුත් මන්මෝහන් සිං ට අවසන් ගෞරව දක්වයි

පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීය.

ඉන්දියාවේ නවදිලි නුවර පිහිටි මන්මෝහන් සිං මහතාගේ නිවසට ගිය රාජපක්ෂ මහතා අවසන් ගෞරවය දැක්වීය.

ආර්ථික වශයෙන් ඉන්දියානු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට සුවිසල් මෙහෙවරක් සිදු කළ හිටපු අග්‍රාමාත්‍ය ආචාර්‍ය මන්මෝහන් සිං මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වා ඉන්දීය ජනතාව වෙත තම සොව පළ කළ බව නාමාල් රාජපක්‍ෂ මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *