නාමල් හෙට අනුරපුරින් වැඩ අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා අද දිනයේදී අනුරාධපුර අටමස්ථාන වැඳ පුදා ආශිර්වාද ලබා ගැනීමට නියමිතය.

ඊයේ දිනයේදී ඔහු ජනපතිවරණය සඳහා නාම යොජනා භාර දුන්නේය. නාමල් රාජපක්ෂ මහතාගේ මංගල රැළියද අනුරාධපුරයේදී පැවැත්වීමට නියමිතව තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *