නාමල් තිස්සමහාරාමය වැදපුදා ගනී

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තිස්සමහාරාම රජමහා විහාරස්ථානයට පැමිණ වැඳ පුදා මහා සංඝරත්නයේ ආශිර්වාද ඊයේ (18) පෙරවරුවේ ලබාගත්තේය.

චමල් රාජපක්ෂ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.

තිස්සමහරාම විහාරාධිපති, ආචාර්ය දේවාලයගම ධම්මසේන නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන අනුශාසනාව සිදුකහ.

තිස්සමහාරාම සඳගිරි උභය රජමහා විහාරාධිපති මාතර කන්ද බඩපත්තුව ඇතුළු හම්බන්තර පලාතේ ප්‍රධාන සංඝනායක විධායක අධ්‍යක්ෂක ශ්‍රී කාවන් තිස්ස මහ පිරිවන සහ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය මහා විහාරය තිස්සමහාරාමය ඇතුළු මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *