ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා කොළඹ අගරදගුරු නිවසට ගොස් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මුණ ගැසුණේය.
එහිදී අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ සහ නාමල් රාජපක්ෂ මහතා සුහද සාකච්ඡාවක නිරත වූහ.

© 2019-2020 LKReports.com