පසුගිය ජනාධිපතිවරණයට පෙර කාලවකවානුව තුළදී කතාබහට ලක්වූ නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට සැලසුම් කර තිබෙන බවට වාර්තා වේ. ශ්රී ලංකා විනිවිද පෙරමුණ නමින් පක්ෂයක් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු මේවනවිට සිදු කර තිබෙන අතර එහි මහලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ නාගානන්ද කොඩිතුවක්කු මහතායි. එම පක්ෂයේ වැඩ කටයුතු හා ක්රියාකාරකම් පිළිඹද ජනතාව දැනුවත් කිරීමේ වැඩ කටයුතු හෙට (24) දිනයේ සිට සිදුකිරීමට සැලසුම් කර තිබෙන බවටයි වැඩි දුරටත් වාර්තා වන්නේ.
2020-02-23