නාකොටික් නව අධ්‍යක්ෂ SSP හේරත්

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් මහතා පත්කර ඇත.

එච්.එම්.සී.පී. හේරත් මහතා මීට පෙර කොළඹ දකුණ කොට්ඨාසයේ රාජකාරී කළ අතර කාර්යශූර නිලධාරියකු ලෙස ද සැලකේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවශයෙක් කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා පොලිස් ක්ෂේත්‍ර බලකායේ වැඩබලන අණදෙන නිලධාරී තනතුරට මාරු කර යැවීමෙන් අනතුරුව ඇති වූ පුරප්පාඩුව සදහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එච්.එම්.සී.පී. හේරත් මහතා පත්කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *