නව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට එළිසබෙත් රැජිනගේ පණිවිඩයක්…

දෙරට අතර පවතින සුහද මිත්‍රත්වය තවදුරටත් පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බව පවසමින් දෙවන එළිසබෙත් මහ රැජින ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් පණිවුඩයක් නිකුත් කර ඇති අතර ජනාධිපතිවරයාගේ භූමිකාවට සුබ පැතුම් එක් කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *