නව ව්‍යවසායකයන්ට බැංකු ණය ජනවාරියේ සිට

නව ව්‍යවසායකයින් වෙනුවෙන් ණය පහසුකම් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සහ බැංකු ඒකාබද්ධ වැඩසටහනක් ලබන වසරේ ජනවාරි මාසයේ ආරම්භ කරන බව  කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන  අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය

ඔහු මෙසේ පැවසුවේ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව  පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *