නව පක්ෂ හදන්න මැකෝට දුන් අයදුම්පත් හතළිහක් කුණු කූඩෙට

නව දේශපාලන පක්ෂ ලියාපදිංචිය සඳහා ඉදිරිපත් කෙරුණු අයදුම්පත් 77 කට අසන්න ප්‍රමාණයකින් 40 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කෙරුණු බව  මැතිවරණ කොමිෂන් සභාවේ  කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

මූලික නිර්ණායක සපුරා නොතිබීම හේතුවෙන් එම අයදුම්පත් එසේ ප්‍රතික්ෂේප කළ  බවද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *