ආරක්ෂක නියෝජ්‍ය ඇමතිට විශ්වාසභංගය භාරදීම කල්යයි?

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාව කතානායකවරයාට අද භාර දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කවින්ද ජයවර්ධන මහතා   පැවසීය.

එම යෝජනාව ඊයේ භාරදීමට සිටියත් කථානායකවරයා නොසිටීම හේතුවෙන්  යෝජනාව මෙසේ අද භාරදීමට  පක්ෂය තීරණය කළ බවද ඔහු සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *