ධානිෂ් අලී ට ඇප

පොලිස් අත්අඩංගුවට ගැනුණු අරගල ක්‍රියාකාරිකයෙකු වන ධානිෂ් අලී ට ඇප ලබාදී තිබේ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුළුව අසලදී කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් ඔහුව කොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ අනුව ඔහුව අලුත්කඩේ ප්‍රධාන මාහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මෙලෙස ඇප ලබාදී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *