LK reports news sinhala

දොස්තර ෂාෆි නිදහස්

වඳසැත්කම් කළැයි චෝදනා ලැබ සිටි කුරුණෑගල රෝහලේ හිටපු වෛද්‍යවරයකු  ෂාෆි සහබිදීන් මොහොමඩිට එරෙහි  සියළුම චෝදනාවලින්  නිදහස් කරන ලෙස  කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා නියෝග කළේය.

නීතිපතිගේ උපදෙස් මත ඔහු නිදහස් කළ අධිකරණය ඔහුගේ විදේශ ගමන් තහනම  ඉවත් කළේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී ගැබිණි යන්ට වඳසැත්කමිකීරීම සමිබන්ධයෙන් වෛද්‍ය ෂාෆිට එරෙහිව මව්වරුන් ගොනුකල නඩුව වසර පහකට අධි කාලයක්  විභාගයකින් අනතුරුව ඔහු  නිදහස් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *