දෛනිකව වාර්තා වන ආසාදිතයින්ට වඩා තුන් ගුණයක පමණ පිරිසක් සමාජය තුළ, සෞඛ්‍ය අංශ අද අනතුරු අඟවයි

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවට වඩා තුන් ගුණයක් පමණ ආසාදිතයින් පිරිසක් සමාජය තුළ සිටිය හැකි බව සෞඛ්‍ය අංශ අද අනතුරු අගවා ඇත.
කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඳ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ සමාජයේ සිටින ආසාදිතයින්ගෙන් තවදුරටත් සමාජය තුළ වෛරසය පැතිරයාමේ අවදානමක් පවතින බවයි.
