දේශීය සිමෙන්ති මිල ඉහළ දැමීමට දේශීය සිමෙන්ති සමාගම් තීරණය කර තිබේ.
ඒ අනුව අද සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක දේශීය සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 100කින් ඉහළ යනු ඇති.
නව මිල කිලෝග්රෑම් 50 බෑගයක මිල රුපියල් 1,375 කි.

© 2019-2020 LKReports.com