දේශපාලන පක්ෂ 6 ක් අද මැතිවරණ කොමිසම හමුවට

දේශපාලන පක්ෂ 6 ක සභාපතිවරුන් සහ ලේකම්වරු අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබේ. මෙලෙස කැදවා ඇත්තේ අභ්‍යන්තර ගැටලු ඇති පක්ෂ 6 ක් බවට වාර්තා වේ.

එමෙන්ම මහ මැතිවරණයට අදාල ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිෂන් සභාව ද අද පෙරවරුවේ රැස්වීමට නියමිතයි. මහ මැතිවරණයේ තැපැල් ඡන්දය පැවැත්වෙන දිනය පිළිබදව ද මෙහිදී තීරණයක් ගැනිමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *